Send Free Unlimited SMS | ඇති වේනකන් Free SMS යවන්න නියම තැනක්


ගොඩ දවසකි පොඩි වේලවක් ලැබුන මේ පැත්තෙ එන්න.ඔන්න දැන් කියල දෙන්න යන්නෙ කොහොමද Free SMS ඔනිම රටකට යවන්නෙ කියලා.


වැඩි කතා නැතුව මේතනට යන්නකො.
ඊට පස්සෙ sms select කරලා යට තියෙන විදියට කරන්නදැන් country එක select කරල phone number එක type කරන්න


ඊට පස්සෙ MSG එක type කරන්න


security check box එකෙ තියෙන code එක ගහලා next කරන්න



                  checking එකක් එයි එකත් චෙක් කරන්න                 

                                            දැන් Send  කරන්න.
  ගොඩක් වේලවට විනඩි 5 තුල එක යනවා.සමහර විට පැයක් හෝ පැය දෙකක් ගතවිමට පුළුවන.

ගැටළු ඇත්නම් පවසන්න,මේ පිළිබදව ඔබගේ අදහසත් දක්වන්න.
නැවත තවත් ලිපියකි හමු වේමු
Previous
Next Post »